Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අදටත් රට පාලනය කරන්නේ පොහොට්ටුවේ ජනාධිපති - මහ ලේකම්

අදටත් මේ රට පාලනය කරන්නේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් පත්වූ ජනාධිපතිවරයෙකු හා පොහොට්ටුවේ ඡන්දයෙන් පත්වූ අගමැති කෙනෙකු බව එම පක්ෂයේ ප...

අදටත් මේ රට පාලනය කරන්නේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් පත්වූ ජනාධිපතිවරයෙකු හා පොහොට්ටුවේ ඡන්දයෙන් පත්වූ අගමැති කෙනෙකු බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.

ඉදිරියේ දී පවත්වන ඕනෑම මැතිවරණයකින් වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නේද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වුව ද ඔහු පැවසීය.

හිරු රූපවාහිනිය සමග සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පළ කළේය.

 

No comments

Ads Place