Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විදුලි කප්පාදුව දීර්ඝ වෙයි

දෛනික විදුලි කප්පාදුව පැය තුනක පමණ කාලයක් දක්වා ඉහළ නැංවීමට සිදුව ඇති බව වාර්තා වෙයි. මීට හේතු වී ඇත්තේ නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ එක් ජ...

දෛනික විදුලි කප්පාදුව පැය තුනක පමණ කාලයක් දක්වා ඉහළ නැංවීමට සිදුව ඇති බව වාර්තා වෙයි.

මීට හේතු වී ඇත්තේ නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ එක් ජන යන්ත්‍රයක බිඳවැටීමයි.

නොරොච්චෝල බලාගාරයේ මේ වන විටත් එක් ජන යන්ත්‍රයක් නඩත්තු කටයුත්තකට නවතා දමා ඇති අතර දැනට ක්‍රියාකාරී වන්නේ ජන යන්ත්‍රයක් පමණි.

 

No comments

Ads Place