Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

යළිත් රට පුරා දීර්ඝ තෙල් පෝළිම්

ඉන්ධන ලබා ගැනීම සඳහා යළිත් වතාවක් රට පුරා දීර්ඝ පෝලිම් නිර්මාණය වී තිබේ. විශේෂයෙන්ම ඩීසල් ලබා ගැනීම සඳහා මෙසේ පෝලිම් නිර්මාණය වී ඇත. පෞද්ගලි...

ඉන්ධන ලබා ගැනීම සඳහා යළිත් වතාවක් රට පුරා දීර්ඝ පෝලිම් නිර්මාණය වී තිබේ.

විශේෂයෙන්ම ඩීසල් ලබා ගැනීම සඳහා මෙසේ පෝලිම් නිර්මාණය වී ඇත.

පෞද්ගලික බස් රථ හිමියන් සඳහන් කරන්නේ ලංගම ඩිපෝ මගින් ඉන්ධන ලබා නොදෙන නිසා මෙම තත්වය ඇතිව තිබෙන බවයි.

ඇතැම් ලංගම ඩිපෝ සඳහාද ඉන්ධන ලැබීම ප්‍රමාද වී ඇති බවද වාර්තා වේ.

මේ අතර බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරන්නේ මේ වන විට ඉන්ධන බෙදාහැරීමට කටයුතු කරමින් සිටින බවයි.

 

No comments

Ads Place