Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගෝඨාභය යුධ අපරාධ අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ඉල්ලීමක්??

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය හමුවට ඉදිරිපත් කළ යුතු බව උතුරු නැගෙනහිර යුද්ධය හේතුවෙන් අතුරුදහන්වූවන්ගේ ඥා...

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය හමුවට ඉදිරිපත් කළ යුතු බව උතුරු නැගෙනහිර යුද්ධය හේතුවෙන් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපතිනිය ලීලා දේවි ආනන්ද නඩරාජා මහත්මිය කියා සිටින්නේ දෙමළ ජන සංහාරයට වගකිව යුතු හිටපු ජනාධිපතිවරයා සහ ඊට සහය දුන් පිරිස මෙසේ යුද අපරාධ අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවයි.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට සංදේශයක් බාර දීමට ද තීරණය කර ඇති බවද ඇය වව්නියාවේදී කියා සිටියාය.

 

No comments

Ads Place