Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විදුලි බිල වැඩියි..අපි ගෙවන්නෙ නෑ - සෝභිත හිමි කියයි

දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් විසින් ඇඹිලිපිටියේදී මාධ්‍ය හමුවක් කැදවා තිබිණි. එහිදී උන් වහන්සේ විසින් විදුලි බි...

දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් විසින් ඇඹිලිපිටියේදී මාධ්‍ය හමුවක් කැදවා තිබිණි.

එහිදී උන් වහන්සේ විසින් විදුලි බිල වැඩිවීම සම්බන්ධයෙන් අදහස් දක්වන ලදී.

උන් වහන්සේ කියා සිටියේ මෙය අසාධාරණයක් බවත් ඊට එරෙහිව ඉදිරියේදී සංඝයා වහන්සේලා විදියට නැගී සිටින බවත්ය.

එපමණක්ද නොව මේ වැඩිවන විදුලි බල නොගෙවා හැරීමට කටයුතු සලස්වන බවද උන් වහන්සේ කීය.

මෙම වැඩිකිරීම් වලදී ආගමික ස්ථාන හා සාමාන්‍ය ජනතාවට ඉතාමත් අසාධාරණ ආකාරයට විදුලි බිල වැඩිකර ඇති බවද උන් වහන්සේ කීය.

 

No comments

Ads Place