Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රූපවාහිනී සංස්ථාව උණුසුම්..සේවකයන් විරෝධතාවයේ

ශ්‍රී ලංකා රූපවාහිනී රූපවාහිනී සංස්ථාවෙි සේවකයින්ට මේ මාසයට (අගෝස්තු ) වැටුප තවමත් ලබාදීම නොදීමහේතුවෙන් එහි සේවකයෝ මේ වන විට සංස්ථා ආලින්දයට...

ශ්‍රී ලංකා රූපවාහිනී රූපවාහිනී සංස්ථාවෙි සේවකයින්ට මේ මාසයට (අගෝස්තු ) වැටුප තවමත් ලබාදීම නොදීමහේතුවෙන් එහි සේවකයෝ මේ වන විට සංස්ථා ආලින්දයට රැස්වී විරෝධතාවේ නිරත වෙයි.
ඔවුන් පෙන්වා දෙන්නේ සෑම මසකම තමා වේතනය ලබාගැනීම සඳහා මෙලෙස උද්ඝෝෂණයේ නිරත වීමට සිදුවන බවයි.
සංස්ථාවෙි පාලනාධිකරියේ කිසිවෙකුට වරප්‍රසාද කප්පාදු නොකර සාමාන්‍ය සේවකයින්ගෙන් පමනක් වැටුප කප්පාදු කිිරමට පාලනාධිකාරිය පියවර ගනිමින් සිටී.
නියමිත පඩිය ලබාදෙන තෙක් අඛන්ඩව විරෝධතාවයේ නිරත වන බව වෘත්තීය සමිති නියෝජතයින් පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව නියෝජනය කරන සියලුම වෘත්තීය සමිති නිලධාරීන් මෙම විරෝධතාවට එක්ව සිටියි.

 

No comments

Ads Place