Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මීටත් වඩා දරුණු කාලයක් එනවා - ජනපති කියයි

අද වන විට ශ්‍රී ලංකාව තුළ ඉතිහාසයේ නැති ආර්ථික කඩා වැටීමක් අස්ථාවරභාවයක් ඇතිවී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. පවතින තත...

අද වන විට ශ්‍රී ලංකාව තුළ ඉතිහාසයේ නැති ආර්ථික කඩා වැටීමක් අස්ථාවරභාවයක් ඇතිවී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

පවතින තත්වය නිසා සියලුම දෙනාට දුක් විඳින්න සිදුවන බවද ඉදිරියේදී මීටත් වඩා දරුණු කාලයක් එන බවත් එය කෙටි දරුණු කාලයක් බවත් ඔහු පැවසීය.

පැමිණීමට ඇත්තේ මීටත් වඩා විපත්ති ඇති කාලයක් බවද පැවසූ ඔහු තම ප්‍රාර්ථනාව රට ගොඩ ගැනීම යයිද කියා සිටියේය.

රට ගොඩ ගැනීමට දන්ත ධාතූන් වහන්සේගෙන් ද, සෑම දෙවියන් වහන්සේගේ කෙනෙක්ගෙන්ද තමන් ආශිර්වාදය ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා තවදුරටත් කියා සිටියේය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ මහනුවර ඇසළ පෙරහරේ පෙරහැර සමාප්ති කිරීමේ උත්සවය අමතමිනි.

 

No comments

Ads Place