ඊයේ දිනයේදී ඉන්ධන මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු කිරීමට රජය කටයුතු කරනු නැත. සෑම පළමුවැනිදා හා 15 වැනිදා මිල සූත‍්‍රයකට අනුව ඉන්ධන මිල සංශෝධනය...
ඊයේ දිනයේදී ඉන්ධන මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු කිරීමට රජය කටයුතු කරනු නැත.
සෑම පළමුවැනිදා හා 15 වැනිදා මිල සූත‍්‍රයකට අනුව ඉන්ධන මිල සංශෝධනයක් සිදු කරන බව මීට පෙර බලශක්ති අමාත්‍යාංශය සදහන් කර තිබිනි.
ඒ ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ පහල යාමේ ප්‍රවණතාව මතයි
No comments