Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇමතිකම් ඉල්ලා ජනපතිට ඇමතුම්

සර්වපාක්ෂික ආණ්ඩුව නිර්මාණය කිරීම මේ වන විට අවසන් අදියරට පැමිණ තිබේ. බොහෝ දුරට ඉදිරි දින කිහිපය ඇතුළත එම ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය නම් කිරීමට න...

සර්වපාක්ෂික ආණ්ඩුව නිර්මාණය කිරීම මේ වන විට අවසන් අදියරට පැමිණ තිබේ.

බොහෝ දුරට ඉදිරි දින කිහිපය ඇතුළත එම ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය නම් කිරීමට නියමිතය.

මේ අතර ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍ය ධූරයන් බලාපොරොත්තුවෙන් විවිධ පක්ෂ වල ප්‍රධාන ජේෂ්ඨයන් ජනාධිපතිවරයාට විවිධ මාර්ග ඔස්සේ පණිවිඩ ලබාදෙමින් ඇතැයි වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂය හරහා මෙන්ම පොදුජන පෙරමුණේ ප්‍රබලයන් හරහා මෙම ඉල්ලීම් කරමින් ඇතැයිද දැනගන්නට ඇත. එමෙන්ම ඇතැමුන් සෘජුවම ජනාධිපතිවරයාගෙන් මෙම ඉල්ලීම කර තිබේ.

 

No comments

Ads Place