Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විදුලි යතුරු පැදි හා පාපැදි ආනයනයට අවසර දෙයි.ගැසට්ටුව නිකුත් කරයි

විදුලි බලයෙන් ක්‍රියාකරන යතුරුපැදි හා පාපැදි බලපත්‍ර ක්‍රමයක් යටතේ මෙරටට ආනයනය කිරීමට අවසර දී තිබේ. මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් ...

විදුලි බලයෙන් ක්‍රියාකරන යතුරුපැදි හා පාපැදි බලපත්‍ර ක්‍රමයක් යටතේ මෙරටට ආනයනය කිරීමට අවසර දී තිබේ.

මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර ඊයේ දිනයේ සිට මෙම අවසරය එමගින් හිමිකර දී තිබේ.

විදුලි යතුරුපැදියක් සඳහා රුපියල් හාර දහසක් සහ විදුලි පාපැදියක් දහසක බලපත්‍ර ගාස්තුවක් අය කිරීමට ද යෝජනා වී ඇත

 

No comments

Ads Place