Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනපති මැදුරෙන් මත්පැන් බෝතලයක් සොරාගත් අරගලකරුවෙක් අත්අඩංගුවට

කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරයට ඇතුළු වී එහි තිබූ මත්පැන් බෝතලයක් සොරාගෙන පානය කල පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කුරුණෑගල වැල්ලව පොලිසිය විසි...

කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරයට ඇතුළු වී එහි තිබූ මත්පැන් බෝතලයක් සොරාගෙන පානය කල පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කුරුණෑගල වැල්ලව පොලිසිය විසින් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හතළිස් එක් හැවිරිදි වෘත්තියෙන් වෑල්ඩින් කාර්මිකයෙකි.

පසුගිය 09 වැනිදා මිතුරන් දෙදෙනකු සමග අරගලයක සහභාගි වී ජනාධිපති මන්දිරයට ඇතුළු වී එහි තිබූ බීර බෝතලයක් මිතුරන් දෙදෙනා ද සමඟ පානය කර ඇත.

එම බීර පානය කිරීමට යොදාගත් බීර වීදුරුව සිහිවටනයක් ලෙස තබාගැනීමට නිවෙසට ගෙන ගොස් ඇති බවද පොලිසිය කියා සිටී

 

No comments

Ads Place