Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉතිහාසය වෙනස් කරයි.යුපුන් ලංකාවට පදක්කමක් දිනා දෙයි

එංගලන්තයේදී පැවැත්වෙන 22 වන පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේදී ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් පිරිමි මීටර් 100 ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැ...

එංගලන්තයේදී පැවැත්වෙන 22 වන පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේදී ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් පිරිමි මීටර් 100 ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට යුපුන් අබේකෝන් සමත් වී ඇත.

ඔහු එම ඉසව්වු තත්පර 10.14කින් අවසන් කලේය පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී මීටර් 100 තරගයක ලෝකඩ පදක්කමක් දිනාගත් පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත්වෙමිනි.

මේ අතර මෙම ක්‍රීඩා උලෙළට සමගාමීව පැවැත්වෙන පැරා තරගාවලියේදී ශ්‍රී ලංකාවේ පාලිත හල්ගහවෙල රිදී පදක්කමක් ජයග්‍රහණය කරන ලදී.

ඔහු පිරිමි කවපෙත්ත විසිකිරීමේ ඉසව්වේ රිදී පදක්කම මෙසේ ජයගෙන ඇත.

 

No comments

Ads Place