Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

චීනයට බිය වී ඉන්දියාව නොතකා චීන නැවට එන්න දුන්නා..-ඉන්දීය මාධ්‍ය

චීනයේ ‘යුවාන් වැන්ග් 5’ පර්යේෂණ නෞකාවට ඉන්දියාවේ විරෝධය නොතකමින් හම්බන්තොට වරායේ නැංගුරම් ලෑමට ශ්‍රී ලංකාව අවසර දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්...

චීනයේ ‘යුවාන් වැන්ග් 5’ පර්යේෂණ නෞකාවට ඉන්දියාවේ විරෝධය නොතකමින් හම්බන්තොට වරායේ නැංගුරම් ලෑමට ශ්‍රී ලංකාව අවසර දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තා සඳහන් කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමට ඇති අවස්ථාව චීනය විසින් ප්‍රමාද කර ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ අඩපණ කරාවි යැයි බියෙන් ශ්‍රී ලංකාව මෙම තීරණය ගෙන ඇති බවයි.

හම්බන්තොටට එම නැව පැමිණීම තම රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වී ඇයි ඉන්දියාව දැඩි කනස්සල්ල පල කලත් එය පසෙකලා ශ්‍රී ලංකාව විසින් මෙම තීරණය ගෙන ඇති බවත් මෙම නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් ඉන්දියාව සහ චීනය අතර යුද්ධයක් තිබූ බවත් එහිදී ඇමරිකාවද ඉන්දියාවට සහාය දැක්වූ බවත් වාර්තාවන්හි සඳහන් කර ඇත.

 

No comments

Ads Place