Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ෆොන්සේකාගේ කතාවෙන් සමගි ජන බලවේගයේ දැඩි මත ගැටුම්

අගෝස්තු 09 වෙනදා සියලුම ජනතාව කොළඹට එක්වී අරගලය අවසන් අදියර ජයග්‍රහණය කිරීමට කටයුතු කරවන්නයි සමගි ජනබලවෙග සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ...

අගෝස්තු 09 වෙනදා සියලුම ජනතාව කොළඹට එක්වී අරගලය අවසන් අදියර ජයග්‍රහණය කිරීමට කටයුතු කරවන්නයි සමගි ජනබලවෙග සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා විසින් කළ ප්‍රකාශය එම පක්ෂයේ අභ්‍යන්තර මත ගැටුමක් නිර්මාණය කර තිබේ.

අගෝස්තු 09 වෙනිදා මුළු රටම කොළඹට පැමිණ අරගලය අවසන් අදියර ජයග්‍රහණය කිරීමට දායක වන්නැයි ඔහු පසුගියදා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

කෙසේ වෙතත් මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් සමගි ජන බලවේග මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරන්නේ මෙය පක්ෂයේ සභාපති වරයාගේ පෞද්ගලික මතයක් මිස පක්ෂයේ ස්ථාවරය නොවන බවයි.

සමගි ජන බලවේගය විසින් කළ යුතු දෑ විපෂක්‍ය සමග සාකච්ඡා කරමින් සිටින ඔහු තවදුරටත් කියා සිටියේය.

 

No comments

Ads Place