Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ්‍රී ලංකන් විකුණනවා..ණය බරෙන් මිදෙනවා - නිමල් සිරිපාල ද සිල්වා

ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේ 49%ක කොටස් හා එහි පරිපාලනයත් සහ ගුවන්තොටුපොළ මෙහෙයුම්වලින් 49%ක් හා එහි පරිපාලනයත් ආයෝජකයෙකු වෙත ලබා දීම සදහා යෝ...

ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේ 49%ක කොටස් හා එහි පරිපාලනයත් සහ ගුවන්තොටුපොළ මෙහෙයුම්වලින් 49%ක් හා එහි පරිපාලනයත් ආයෝජකයෙකු වෙත ලබා දීම සදහා යෝජනා කැඳවීමට තීරණය කර තිබේ.

වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව කියා සිටියේ ශ්‍රීලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මේ හරහා ශ්‍රීලන්කන් ගුවන් සමාගම ණය බරින් හැි පමණ නිදහස් කිරීමට අදහස් කරන බවත් පැවසූ ඔහු ගුවන් සමාගමේ මුළු ණය ඩොලර් බිලියන 1,126ක් හෙවත් රුපියල් බිලියන 401ක් බවත් ය.

 

No comments

Ads Place