Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අත්සන තබයි.රන්ජන් එළියට

රන්ජන් රාමනායක මහතා නිදහස් කිරිමේ ලිපියට ජනාධිපතිතුමාගේ අනුමැතියට යටත්ව තමා අත්සන් කළ බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පැවසීය. බරපතළ වැඩ ඇ...

රන්ජන් රාමනායක මහතා නිදහස් කිරිමේ ලිපියට ජනාධිපතිතුමාගේ අනුමැතියට යටත්ව තමා අත්සන් කළ බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පැවසීය.

බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් විඳිමින් සිටින පාරෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක අද ජනාධිපති සමාව යටතේ නිදහස් වනු ඇතැයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

තමන් විසින් සිදුකරන ලද වරද සම්බන්ධයෙන් සමාව අයැද සිටිමින් රන්ජන් රාමනායක මහතා විසින් දිවුරුම් ප්‍රකාශයක් අධිකරණයට යොමු කර තිබේ.

 

No comments

Ads Place