Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රතන හිමිගේ පක්ශ නායකයා මිනී මැරුමකට සැකපිට අත්අඩංගුවට

අපේ ජන බලවේගය පක්ෂ නායක සමන් පෙරේරා මහතා තංගල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය පවසන්නේ කුඩාවැල්ල ප‍්‍රදේශයේදී පසුගිය 05දා සිදු...

අපේ ජන බලවේගය පක්ෂ නායක සමන් පෙරේරා මහතා තංගල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පවසන්නේ කුඩාවැල්ල ප‍්‍රදේශයේදී පසුගිය 05දා සිදුව ඇති මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් සැක පිට මොහු අත්අඩංගුවට ගත් බවයි.

එම පක්‍ෂයට පසුගිය මැතිවරණයෙන් ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධුරයක් හිමිවූ අතර උණුසුම් වාද විවාද මැද පූජ්‍ය අතුරලියේ රතන හිමියන් එම මන්ත‍්‍රී ධුරයට පත් විය.

 

No comments

Ads Place