Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගෝඨාභය රට පාලනය කලේ ෆේස්බුක් බලාගෙන -විමලවීර කියයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රට පාලනය කළේ ෆේස්බුක් දෙස බලාගෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමලවීර දිසානායක මහතා සඳහන් කරයි. ෆේස්බුක් බල...

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රට පාලනය කළේ ෆේස්බුක් දෙස බලාගෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමලවීර දිසානායක මහතා සඳහන් කරයි.

ෆේස්බුක් බලාගෙන රට කරන්න එපා යයි තමන් ඔහුට පැවසූ බවත් හෙතෙම පැවසීය.

ෆෙස්බුක්හි ඇත්තේ අසත්‍ය සහ මිත්‍යාව බවද හෙතෙම සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවක් අමතමිනි

 

No comments

Ads Place