Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගෝල්ෆේස් අරගලය නිසා වරාය නගරය මුළුමනින්ම නවතී

ගාලුමුවදොර අරගලකරුවන් පදිංචි වීම හේතුවෙන් වරාය නගරය සම්පූර්ණයෙන්ම නැවතුනු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහ...

ගාලුමුවදොර අරගලකරුවන් පදිංචි වීම හේතුවෙන් වරාය නගරය සම්පූර්ණයෙන්ම නැවතුනු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සඳහන් කළේය.

අරගලකරුවන් ගාළු මුවදොර පිටිය තනිකරම වැසිකිලියක් බවට පත් කළ බවත් ඔවුන් එහි ගංජා වගා කිරීමට පටන් ගත් එහි රැඳී සිට රෑට ගංගා බීමට පටන් ගත් බවත් හෙතෙම පැවසීය.

කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ අදහස් පළ කළේය.

 

No comments

Ads Place