Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජපාන ණය අත්හිටුවයි.කටුනායක ගුවන් තොටුපළ ව්‍යාපෘතිය නවතී

කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවා ඇත. ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිත ආයතනයේ මූල්‍ය පහසුකම් මත ම...

කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවා ඇත.

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිත ආයතනයේ මූල්‍ය පහසුකම් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.

මෙම ව්‍යාපෘතිය අත්හිටුවීමට හේතුවී ඇත්තේ ණය ගෙවීමට හැකියාවක් ශ්‍රී ලංකාවට නොහැකි වීමෙන් බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

ඒ අනුව ඩොලර් කෝටි 57 ක මුදලක් ගෙවීම අත්හිටුවා ඇති බවත වාර්තාව කියයි.

 

No comments

Ads Place