Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

'උද්ධමනය ගැටළුව නොව විසදුමයි'- මහබැංකු අධිපතිගේ ප්‍රකාශයක් නොවේ

උද්ධමනය ගැටලුව නොව විසඳුම යයි මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශයක් සිදු නොකරන ලද බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. වෙනත් පුද්ග...

උද්ධමනය ගැටලුව නොව විසඳුම යයි මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශයක් සිදු නොකරන ලද බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

වෙනත් පුද්ගලයෙකු විසින් සිදුකරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයා හෝ මහ බැංකුව කිසිදු වගකීමකින් කරන්නේ නැතැයි ද මහ බැංකුව නිවේදනය කරයි.

ඉංග්‍රීසි භාෂාවෙන් ලියා පළකර ඇති ලිපියක් මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රකාශයක් ලෙස පළ කිරීම නිවැරදි නොවන බවද මහ බැංකුව විසින් නිකුත් කරන ලද නිවේදනයේ දැක්වෙයි.

 

No comments

Ads Place