Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බංකොලොත් ආණ්ඩුවක ඇමතිකම් ගැන සජිත් කියයි

විපක්ෂ නායක සජිත් පේමදාස මහතා 14 දා ඇඹිලිපිටිය තුංකම තෙරුන්නාන්සේ ගම පන්තාරාම විහාරස්ථානයේදී ගැබිණි මවුවරුන් සදහා පෝෂණ මලු බෙදාදීමේ උත්සව අව...

විපක්ෂ නායක සජිත් පේමදාස මහතා 14 දා ඇඹිලිපිටිය තුංකම තෙරුන්නාන්සේ ගම පන්තාරාම විහාරස්ථානයේදී ගැබිණි මවුවරුන් සදහා පෝෂණ මලු බෙදාදීමේ උත්සව අවස්ථාවකට සහභාගී විය.
හේෂා මිත්‍රත්ව පදනම මගින් මෙම වැඩසටහන සංවිධානය කර තිබූ අතර රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂාන් විතානගේ මහතාගේ මූලිකත්වයෙන් පැවැත්විණි.
මෙහිදී එම ප්‍රදේශයේ ගැබිණි මවුවරුන් සිය දෙනෙක් සදහා පෝෂණ මලු පරිත්‍යාග කිරීම විපක්ෂනායක වරයා විසින් සිදු කරන ලදී.
විපක්ෂ නායක වරයා කියා සිටියේ ආණ්ඩුව පවත්වාගෙන යෑමට මේ රට ගොඩ නැගීම සදහා හොද කටයුතු වලදී සමගි ජනබලවේගයේ සම්පුර්ණ සහය ලබා දෙන බවත් ඒ වෙනුවෙන් බංකොලොත් ආණ්ඩුවක ඇමතිකම් ලබා ගැනීමට සූදානම් නැති බවයි.
මේ වන විට ගැබිණි මවුවරුන් සදහා ලබාදෙන පෝෂණ මල්ල ආණ්ඩුව විසින් කපා දමා ඇති බවත් ඒ වෙනුවෙන් ඒ වෙන්ුවෙන් ඇමතිවරුන් නඩත්තු කරන වබවද විපක්ෂ නායක වරයා කීය.
සෑම මන්ත්‍රීවරුයෙකුම 225ම එකතුවී ධානපතියන් සම්බන්ධකරගනිමින් ගැබිණි මවුවරුන්ට පෝෂණ මල්ල ලබාදීමට කටයුතුකොලොත් එය ආණ්ඩුවටද බරක් නොවන බවත් එය සැමගේ ජාතික වගකීම බවද විපක්ෂනායක වරයා කීය

 

No comments

Ads Place