Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හර්ශට ලොකු තනතුරක් වෙන් කරයි

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ මුදල් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරයට පත් කිරීමට තීරණය කර ත...

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ මුදල් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරයට පත් කිරීමට තීරණය කර තිබේ.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පැවැති රැස්වීමේදී මෙම තීරණය ඇත.

මීට පෙර එම ධුරය දරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසිනි.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව සැසිවාරය අවසන් කිරීමත් සමඟ එහි තිබූ කමිටු හැත්තෑවකට ආසන සංඛ්‍යාවක් අහෝසි විය.

පාර්ලිමේන්තුව යලි රැස් කිරීමෙන් පසු එම කාරක සභා පත් කිරීම මේ දිනවල සිදුකරමින් ඇත.

 

No comments

Ads Place