Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විදුලි බිල 75%ක් දක්වා ඉහළට

විදුලි බිල ඉහළ නැඟීම සඳහා මහජන උපයෝගිතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ. ඒ අනුව කාණ්ඩ කිහිපයක් යටතේ 75% ක් දක්වා උපරිමය...

විදුලි බිල ඉහළ නැඟීම සඳහා මහජන උපයෝගිතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

ඒ අනුව කාණ්ඩ කිහිපයක් යටතේ 75% ක් දක්වා උපරිමයකට යටත්ව විදුලි බිල ඉහල දැමීමට නියමිතව ඇත.

 

No comments

Ads Place