Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තහනම් කර තිබූ සංවිධාන 6ක තහනම ඉවතට

ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙතෙක් තහනම් කර තිබූ ජාත්‍යන්තර දෙමළ සංවිධාන හයක තහනම ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල සම...

ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙතෙක් තහනම් කර තිබූ ජාත්‍යන්තර දෙමළ සංවිධාන හයක තහනම ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල සම්මුති යටතේ අසාදු ලේඛන ගත කර ඇති සංවිධාන හයක තහනම මෙසේ ඉවත් කර ඇත.
එම සංවිධානවල මෑතකාලීන ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සිදුකළ අධ්‍යයන වලින් පසු ඉදිරිපත්වූ නිර්දේශ සලකා බලමින් මෙම තහනම ඉවත් කරන ලද බව අමාත්‍යංශය කියයි.
එසේ තහනම ඉවත් කර ඇති සංවිධාන මෙසේය.
ඔස්ට්‍රේලියානු දෙමළ කොංග්‍රසය
ගෝලීය දෙමළ සංසදය
ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව
ද්‍රවිඩ ඊලාම් ජනතා සම්මේලනය
කැනේඩියානු දමිළ කොංග්‍රසය
බ්‍රිතාන්‍ය දමිළ සංසදය

 

No comments

Ads Place