Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බිත්තර වැඩි මිලට වික්කොත් ලක්ශ 50ක් දඩයක්

රජය විසින් පනවා ඇති මිල සීමාවන්ට යටත්ව බිත්තර අලෙවි නොකරන සියලුම වෙළඳුන්ට නඩු පැවරීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කියා සි...

රජය විසින් පනවා ඇති මිල සීමාවන්ට යටත්ව බිත්තර අලෙවි නොකරන සියලුම වෙළඳුන්ට නඩු පැවරීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කියා සිටියි.

බිත්තර වැඩිමිලට විකිණීම සඳහා අවම දඩය රුපියල් ලක්ෂයක් වන බවත් උපරිම දඩය ලක්ෂ 5ක් වන බවත් එම අධිකාරියේ සභාපති සාන්ත නිරිඇල්ල මහතා සඳහන් කළේය.

එමෙන්ම සමාගමක් නම් අවම දඩය රුපියල් ලක්ෂ 5ක් සහ උපරිම දඩය ලක්ෂ 50 ක් වන බව ද මාස 6 ක සිර දඬුවමක් නියම කළ හැකි බව ද හෙතෙම කියා සිටියේය.

සුදු බිත්තරයක් රුපියල් හතළිස් තුනක් සහ රතු බිත්තරයක් රුපියල් 45ක් ලෙස උපරිම මිලක් නියම කරමින් මේ වන විට රජය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත

 

No comments

Ads Place