Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මන්ත්‍රීවරයෙකුට මසකට අවම ඉන්ධන ලීටර 400ක්

පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් සදහා වන ඉන්ධන දීමනාව රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් දක්වා මෑතකදී ඉහල දමා ඇත. යාපනය වැනි දුර බැහැර ප්‍රදේශවල මන්...

පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් සදහා වන ඉන්ධන දීමනාව රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් දක්වා මෑතකදී ඉහල දමා ඇත.

යාපනය වැනි දුර බැහැර ප්‍රදේශවල මන්ත්‍රීවරයෙකුට ඉන්ධන දීමනා වෙනුවෙන් ලක්ෂ දෙකකට ආසන්න මුදලක්ද සෙසු ප්‍රදේශවල මන්ත්‍රීවරුනට ලක්ෂයක වැඩි මුදලක්ද දීමනා ලැබෙයි.

වත්මන් ඉන්ධන මිල හා සසැදීමේදී මන්ත‍්‍රීවරයෙක් සදහා ඉන්ධන ලීටර 400ක් පමණ අමතරව මෙම මුදලෙන් සපයා ගත හැකිය.

නමුත් රට තුල ක‍්‍රියාත්මක කෝටා ක‍්‍රමය අනුව මාසිකව එතරම් ඉන්ධන ප‍්‍රමාණයක් කිසිදු වාහන කාණ්ඩයක් සදහා ලබා නොදෙයි.

 

No comments

Ads Place