Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

උද්ධමනය 100%ක් තිබියදී බැංකු පොළී අනුපාතය 30%ක් වීමේ ප්‍රයෝජනයක් නෑ - මහ බැංකු අධිපති

උද්ධමනය 100% ක් ව තිබියදී බැංකු පොලී අනුපාතය 30%ක් වීම ප්‍රයෝජනයක් නැතැයි මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි. එනිසා කල යුතු ...

උද්ධමනය 100% ක් ව තිබියදී බැංකු පොලී අනුපාතය 30%ක් වීම ප්‍රයෝජනයක් නැතැයි මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.

එනිසා කල යුතු වැදගත්ම කාර්යය උද්ධමනය පාලනය කිරීම බවද හෙතෙම පෙන්වා දෙයි.

උද්ධමනය අඩු කිරීම ව්‍යාපාරික පරිසරය යහපත් කිරීම සඳහා ද වැදගත් වන බව ද හෙතෙම පැවසීය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දී පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු කළ විමසීමකට හෙතෙම මෙම අදහස් පළ කළේය.

 

No comments

Ads Place