Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

QR හැදිල්ල කළු කඩේට යයි.එකක් රුපියල් 250යි -

ජාතික ඉන්ධන බලපත්‍රයට අදාළ QR කේත සකස් කිරීමට ඇතැම් කොමියුනිකේෂන් ආයතන විසින් විශාල මුදලක් ලබා ගනිමින් සිටිති. ඇතැම් ආයතන විසින් එම කාර්යය ස...

ජාතික ඉන්ධන බලපත්‍රයට අදාළ QR කේත සකස් කිරීමට ඇතැම් කොමියුනිකේෂන් ආයතන විසින් විශාල මුදලක් ලබා ගනිමින් සිටිති.

ඇතැම් ආයතන විසින් එම කාර්යය සඳහා රුපියල් 200-250ක් දක්වා මුදල් ලබා ගනිමින් සිටිති.

ඇතැම් ප්‍රදේශවල මේ සඳහා දිගු පෝලිම් ද දක්නට ලැබේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කොමියුනිකේෂන් හිමිකරුවන් කියා සිටින්නේ කඩදාසි, මුද්‍රණ තීන්ත ඇතුළු අමු ද්‍රව්‍ය මිල ඉහළ යාම හා සේවක වැටුප් ගෙවීමට සිදුවීම මත මෙවන් මුදලක් අය කිරීමට සිදුවන බවයි.

 

No comments

Ads Place