Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

IMF ජාත්‍යන්තරය සමග කතා ජරන භාශාව දන්නේ රනිල් විතරයි - හිටපු ඇමති මනූශ

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග කතා කරන භාෂාව තේරෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පමණක් බව හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් ක...

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග කතා කරන භාෂාව තේරෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පමණක් බව හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි.

එමෙන්ම ජාත්‍යන්තර සමඟ කතාබහ කතා කරන භාෂාව තේරෙන්නේද ඔහුට පමණක් යැයිද හෙතෙම පැවසීය.

රනිල් වික්‍රමසිංහ යනු බොල් චරිතයක් නොවන බවත් ඔහුට යමක් කළ හැකි බවත් හෙතෙම පවසයි.

පසුගිය මාස දෙකක පමණ කාලය තුල සිදුකරන ලද වැඩපිළිවෙළ අනුව ඉදිරි කාලයේ දී රට නිවැරදි මඟට පැමිණෙනු ඇතැයි ද හෙතෙම සඳහන් කරයි.

රූපවාහිනි නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

 

No comments

Ads Place