Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ්‍රී ලංකාවට ඉතා බැරෑරුම් IMF කොන්දේසි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ලබන කොන්දේසි ඉතා බැරෑරුම් වනු ඇති බව හිටපු ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපත...

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ලබන කොන්දේසි ඉතා බැරෑරුම් වනු ඇති බව හිටපු ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කියා සිටී.

ඒ මහතා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික ගැටලුවේ ගැඹුර හේතුවෙන් අර්බුදයට ප්‍රතිකාරයද වේදනාකාරි වනු ඇති බවයි.

ශ්‍රී ලංකාව ආර්ථික අගාධයකට වැටීමට පෙර රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිසංස්කරණය කරණය, ඒවායේ වත්කම් ඉවත් කිරීම වැනි ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම පිළිබඳව දැඩි තීරණ ගැනීමට නව ජනාධිපතිවරයාට සිදුවනු ඇතැයිද හෙතෙම කියා සිටී.

එමෙන්ම මහ බැංකුවේ ස්වාධීනත්වය ස්ථාපිත කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය වන බවද හෙතෙම පෙන්වා දෙයි.

කෙසේ වෙතත් මෙම කටයුතු සිදුකිරීම සඳහා මහ බැංකු අධිපතිවරයා මහා භාණ්ඩාගාර ලේකම්වරයා ඇතුළු විශිෂ්ට කණ්ඩායමක් ශ්‍රී ලංකාව සතු බවද ඔහු තවදුරටත් පෙන්වා දෙයි.

 

No comments

Ads Place