Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වැ.බ.ජනපති වහා ක්‍රියාත්මකයි.රන්ජන්ට ජනපති සමාව ?

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට නිදහස ලබා දීමට කටයුතු කරමින් ඇති බව වාර්තා වෙයි. ඒ...

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට නිදහස ලබා දීමට කටයුතු කරමින් ඇති බව වාර්තා වෙයි.

ඒ පිලිබදව කඩිනම් ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස ඔහු අදාල අංශ වෙත උපදෙස් ලබා දී ඇති බවද සදහන්ය.

මෙම ක‍්‍රියාමාර්ගය ගෙන ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු හා මනූෂ නානායක්කාර යන මන්ත්‍රීන්ගේ ඉල්ලීමට ප්‍රතිචාර ලෙසයි.

රාමනායක මහතාට නිදහස ලබා දීමට අදාල ලියකියවිලි අගවිනිසුරු සහ නීතිපති හමුවට යොමු කර ඇතැයිද පැවසේ.

 

No comments

Ads Place