Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හර්ෂ ද සිල්වා මුදල් ඇමති??

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාට ආන්ඩුවේ මුදල් අමාත්‍ය ධූරය යෝජනා වී ඇති බව වාර්තා වෙයි. කෙසේ වෙතත් හර්ෂ ද සිල්වා මහ...

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාට ආන්ඩුවේ මුදල් අමාත්‍ය ධූරය යෝජනා වී ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් හර්ෂ ද සිල්වා මහතා ආණ්ඩුවට එක්වූ වන්නේද නැද්ද යන්න පිළිබඳව මෙතෙක් පැහැදිලි ප්‍රකාශයක් සිදු කර නැත.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු පක්ෂවලට ආරාධනා කර ඇත නමුත් සමගි ජන බලවේගය ඊට සම්බන්ධ නොවීමට සාකච්චා කර ඇත.

 

No comments

Ads Place