Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගෝඨාභය ලංකාවට එනවා - ඇමති බන්දුල

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි. ගෝඨාභය රාජපක්...

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුවේ සැඟවී නැති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

අද කොළඹදී පැවැති කැබිනට් මාධ්‍ය හමුවේ දී ගුණවර්ධන මහතා මේ බව සඳහන් කරන ලදී.

 

No comments

Ads Place