Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පැතුම් කර්නර් අත්අඩංගුවට

සමාජ ජාලා ක‍්‍රියාකාරිකයෙකු වන පැතුම් කර්නර් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 13 වනදා පාර්ලිමේන්තුව මාවතේ පොල්දුව මංසන...

සමාජ ජාලා ක‍්‍රියාකාරිකයෙකු වන පැතුම් කර්නර් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 13 වනදා පාර්ලිමේන්තුව මාවතේ පොල්දුව මංසන්ධියේ දී සිදු වූ කලහකාරී සිදුවීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

 

No comments

Ads Place