Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පෙරටුගාමී මූලස්ථානයට පොලිසිය ඇතුළු වේ

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මූලස්ථානය පොලිසිය විසින් සෝදිසි කිරීමට ලක් කර තිබේ. නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි මෙම පක්ෂ මූලස්ථානයට අද පෙරවරුවේ පොලිස...

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මූලස්ථානය පොලිසිය විසින් සෝදිසි කිරීමට ලක් කර තිබේ.

නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි මෙම පක්ෂ මූලස්ථානයට අද පෙරවරුවේ පොලිසිය පැමිණි බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

කිසිදු සෝදිසි වරෙන්තුවක් නොමැතිව පැමිණි මෙම පිරිස ත්‍රස්තවාදියෙකු සොයන ආකාරය ට පක්ෂ කාර්යාලය පුරා සෝදිසි කළ බව ද ඔහු පැවසීය.

ආසන්න දිනවල කිහිප විටක්ම පොලිසිය විසින් මෙම කාර්යාලය සොදිසි කිරීම්වලට ලක් කරනු ලැබීය.

 

No comments

Ads Place