Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නව ජනපති රනිල්

පාර්ලිමේන්තු අද පැවති ඡන්ද විමසීම් සබ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තේරී පත් වී තිබේ. ඒ අනුව ඔවුන් ව...

පාර්ලිමේන්තු අද පැවති ඡන්ද විමසීම් සබ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තේරී පත් වී තිබේ.

ඒ අනුව ඔවුන් විසින් ලබාගෙන තෙක් ඡන්ද සංඛ්‍යාවන් මෙසේය.

රනිල් වික‍්‍රමසිංහ – 134
ඩලස් අලහප්පෙරුම – 82
අනුර දිසානායක – 03

 

No comments

Ads Place