Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනපති තරගයෙන් සජිත් ඉවත් වෙයි

හෙට පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන ජනාධිපති ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේගය සහාය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාට ලබාදීමට තීරණය කර ති...

හෙට පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන ජනාධිපති ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේගය සහාය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාට ලබාදීමට තීරණය කර තිබේ.

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරය සඳහා තරඟ නොකිරීමට තීරණය කර ඇත.

රනිල් වික්‍රමසිංහ අදාළ, ඩලස් අලහප්පෙරුම සහ අනුර කුමාර දිසානායක යන මහතුන් ජනාධිපති අපේක්‍ෂකයන් ලෙස නාම යෝජනා ලබා දීමට නියමිතව තිබේ.

අද පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව නාමයෝජනා ලබා දීමට නියමිතව ඇති අතර ඒ සදහා වන ඡන්ද විමසීම හෙට දිනයේ පැවැත්වෙයි.

 

No comments

Ads Place