Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉන්ධන මිල පහළට ??

අගෝස්තු මස පළමුවැනිදා සිට ඉන්ධන මිල අඩුවීමක් සිදුවනු ඇතැයි විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා සඳහන් කළේය. ඒ මහතා මේ බව කියා සිටියේ ...

අගෝස්තු මස පළමුවැනිදා සිට ඉන්ධන මිල අඩුවීමක් සිදුවනු ඇතැයි විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා සඳහන් කළේය.

ඒ මහතා මේ බව කියා සිටියේ රූපවාහිනි නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

“මින් පසුව හැම මාසෙම පළමු වනදා රාත්‍රියේ සහ 15 වනදා රාත්‍රියේ, මේ දින දෙකේදී තමයි අනිවාර්යයෙන්ම මිල සංශෝධනය වෙන්නේ. මේ අනුව අපේ පළමුවනදාට තියෙනවා මිල සංශෝධනයක් ආයෙමත්. එතකොට ඒ මිල සංශෝධනය ඇතුළේ වෙළෙඳපොලේ මිලත් එක්ක බොහෝදුරට අපිට පේනවා මිල අඩුවීගෙන යන ප්‍රමාණයක් පේනවා. ඒ නිසා මම හිතනවා ඊළඟ මිල සංශෝධනය ඇතුළෙත් යම්කිසි අඩුවීමක් සිදුවෙයි කියලා

 

No comments

Ads Place