Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රූපවාහිනියට බලෙන් පැන්න අරගලකරුවන්ට නඩු

පසුගිය පසුගිය 13 වැනිදා පැවති විරෝධතාව අතරතුර දී ජාතික රූපවාහිනියට බලහත්කාරයෙන් ඇතුළු වී එහි සජීවී වැඩසටහනකට එක්වූ අරගලකරුවන් දෙදෙනාට එරෙහිව...

පසුගිය පසුගිය 13 වැනිදා පැවති විරෝධතාව අතරතුර දී ජාතික රූපවාහිනියට බලහත්කාරයෙන් ඇතුළු වී එහි සජීවී වැඩසටහනකට එක්වූ අරගලකරුවන් දෙදෙනාට එරෙහිව නඩු පැවරීමට පොලිස් මූලස්ථානයට උපදෙස් ලබාදී තිබේ.

නීතිපති දෙපාර්තමේන්තුවෙන් ලබාගත් උපදෙස් මත මෙම නඩු පැවරීම සිදු කිරීමට නියමිතය.

ඒ අනුව රූපවාහිනි සංස්ථා පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වීමට කටයුතු කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට පොලිසිය අදාල වීඩියෝ දර්ශන නිරීක්ෂණය කරමින් සිටී.

 

No comments

Ads Place