Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනාධිපතිකම, ආණ්ඩුව බාර ගන්න සූදානම්..- සජිත්

රට ස්ථාවර කර රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා රට භාර ගැනීමට තමන් සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. ඒ අනුව ජනාධිපතිවරයා අග්‍රා...

රට ස්ථාවර කර රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා රට භාර ගැනීමට තමන් සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ඒ අනුව ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුවක් පත් කිරීමට තමන් සූදානම් බව ද හෙතෙම කියා සිටියේ විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමිනි.

මේ වන විට ජනාධිපතිවරයාටත් අග්‍රාමාත්‍යවරයා පොහොට්ටුවට ලබාදී ඇති ජනවරම අවසන් වී ඇති බවයි.

 

No comments

Ads Place