Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පෙට්‍රල් - ඩීසල් නැව් පෝළිමක් එයි

ඉන්ධන නෞකා තුනක් මේ මස 17 වනදා මෙරට ළඟාවීමට නියමිතව තිබේ. ඩීසල් මෙට්ට්‍රික් ටොන් 40,000කින් යුතු නෞකා දෙකක් සහ පෙට‍්‍රල් මෙට්‍රික් ටොන් 35,0...

ඉන්ධන නෞකා තුනක් මේ මස 17 වනදා මෙරට ළඟාවීමට නියමිතව තිබේ.

ඩීසල් මෙට්ට්‍රික් ටොන් 40,000කින් යුතු නෞකා දෙකක් සහ පෙට‍්‍රල් මෙට්‍රික් ටොන් 35,000ක් සහිත නෞකාවක් මෙසේ පැමිණිමට නියමිතව තිබේ.

 

No comments

Ads Place