Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ්‍රී ලංකාවට මේ මොහොතේ මූල්‍ය ආධාර නෑ - ලෝක බැංකුව

ඇති වී තිබෙන දරුණු ආර්ථික තත්වය හමුවේ ශ්‍රී ලංකාවේ ජනතාවට ඇති වී තිබෙන බලපෑම පිළිබඳව දැඩි කනස්සල්ලෙන් පසුවන බව ලෝක බැංකුව සඳහන් කරයි. නිවේදන...

ඇති වී තිබෙන දරුණු ආර්ථික තත්වය හමුවේ ශ්‍රී ලංකාවේ ජනතාවට ඇති වී තිබෙන බලපෑම පිළිබඳව දැඩි කනස්සල්ලෙන් පසුවන බව ලෝක බැංකුව සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ලෝක බැංකුව පවසන්නේ ප්‍රමාණවත් සර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තුරු ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් ලබා දීමට සැලසුම් නොකරන බවයි.

ශ‍්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් ගැඹුරු ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවත් වත්මන් ආර්ථික අර්බුදයට මුල් වූ ව්‍යූහාත්මක හේතූන් ආමන්ත්‍රණය කිරීමද සිදු විය යුතු බව එම නිවේදනයේ සදහන්ය

 

No comments

Ads Place