Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ප්‍රබලයෙකු ජනපති කරවන්නැයි කැබිලිත්තේ මහා දේව යාගයක්

ජුලි 20 පැවැත්වීමට නියමිත නව ජනාධිපතිවරයා තෝරාගැනිමේ පාර්ලිමේන්තු අභ්‍යන්තර ජන්දයට ඉදිරිපත් වීමට නියමිත ප‍්‍රබලයෙකුගේ ජයග්‍රහණයට ආශීර්වාද පත...

ජුලි 20 පැවැත්වීමට නියමිත නව ජනාධිපතිවරයා තෝරාගැනිමේ පාර්ලිමේන්තු අභ්‍යන්තර ජන්දයට ඉදිරිපත් වීමට නියමිත ප‍්‍රබලයෙකුගේ ජයග්‍රහණයට ආශීර්වාද පතා විශේෂ දේව යාගයක් 16 දින මධ්‍යම රාත්‍රියේ මොනරාගල සියඹලාව කැබලිත්ත දේවලයේදී පැවැත් වී ඇත.

අලුයම 1.00ට පමන ආරම්භ වු දේවයාගය අලුයම 05.00 වනතෙක් පැවැත්වී තිබේ.

මෙම ආශිර්වාද දේව යාගය සදහා පූර්ණ වියදම සහ දායකත්වය ලබා දි ඇත්තේ නැගෙනහිර පළාත නියෝජනය කල පසුගිය ආණ්ඩුවේ අමාත්‍යවරයෙකි. ඔහු මෙරට ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයෙක්ද වෙයි

 

No comments

Ads Place