Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රටේ පාලනය බාර ගන්න සූදානම් - අනුර කියයි

රටේ පාලනය භාර ගැනීමට සූදානම් බව ජාතික ජන බලවේගයෙ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි. කෙසේ නමුත් පවතින පාර්ලිමේන්තුව තුලින් රටේ ජනතා මතය නිරූ...

රටේ පාලනය භාර ගැනීමට සූදානම් බව ජාතික ජන බලවේගයෙ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

කෙසේ නමුත් පවතින පාර්ලිමේන්තුව තුලින් රටේ ජනතා මතය නිරූපණය නොවන බවද පැවසූ ඔහු හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව ජනතා මතය නිරූපනය වන ආකාරයට පරිවර්තනය කළ යුතුව ඇතැයිද කියා සිටියේය.

ඒ සඳහා වන නිශ්චිත කාල රාමුවක් තුළ රටේ පාලනය මෙහෙයවීම භාර ගැනීමට තම පක්ෂය සුදානම් බවද හෙතෙම පැවසීය.

 

No comments

Ads Place