Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අමාත්‍යාංශ ලේකම්වරු පත් කරති..හමුදා නිලධාරීන් රැසක් ඉවතට

අමාත්‍යාංශය 28ක් සඳහා අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කර තිබේ. මෙවර අමාත්‍යංශය රැසක ලේකම් ධුර වලින් විශ්‍රාමික හමුදා නිලධාරීන් ඉවත් කර තිබීම විශේෂ...

අමාත්‍යාංශය 28ක් සඳහා අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කර තිබේ.

මෙවර අමාත්‍යංශය රැසක ලේකම් ධුර වලින් විශ්‍රාමික හමුදා නිලධාරීන් ඉවත් කර තිබීම විශේෂත්වයකි.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරය තවදුරටත් කමල් ගුණරත්න මහතා විසින් දරනු ලබයි.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් පත්කර ඇත්ත නිකුත් කර ඇති එම ගැසට් නිවේදනය මෙසේය.



 

No comments

Ads Place