Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අරගලය පසුපස ත්‍රස්තවාදි නායකයන්?

අරගලයේ ත්‍රස්තවාදීන්ට මුහුණ දිය හැකි හොඳ නායකයෙකු රටට ලැබී ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසීය. එනිසා සියලු ද...

අරගලයේ ත්‍රස්තවාදීන්ට මුහුණ දිය හැකි හොඳ නායකයෙකු රටට ලැබී ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසීය.

එනිසා සියලු දෙනා රට ගැන රටේ දරුවන් ගැන සිතා සර්වපාක්ෂික ආණ්ඩුවට සම්බන්ධ විය යුතු බවද හෙතෙම පැවසීය.

අරගලය තරුණයන් පසුපස සිටින්නේ ත්‍රස්තවාදී නායකයන් පිරිසක් බවද හෙතෙම පාර්ලිමේන්තුව අමතමින් සදහන් කලේය.

තරුණයන් ඉදිරියට දමා ත්‍රස්තවාදී නායකයන් මෙම අරගලය පසුපස සිටින බවද පැවසූ ඔහු ත්‍රස්තවාදයට නොබියව මුහුණ දිය හැකි නායකයෙකු අද රටට ලැබී ඇති බවත් ත්‍රස්තවාදී නායකයන්ට අරගලය මුවාවෙන් ඔලුව ඉස්සීමට ඉඩ දිය නොහැකි බව ද තවදුරටත් කියා සිටියේය.

 

No comments

Ads Place