Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනපති අස් වුණා - කතානායක දැනුම් දෙයි

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස් වී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිල වශයෙන් දැනුම් දුන්නේය. ඒ අනුව ඉදිරි ක‍්‍රියාමා...

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස් වී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිල වශයෙන් දැනුම් දුන්නේය.

ඒ අනුව ඉදිරි ක‍්‍රියාමාර්ග සදහා හෙට දිනයේ පාර්ලිමේන්තුව කැදවන බවච ඔහු සදහන් කලේය.

 

No comments

Ads Place