Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රටින් පිට වෙන්න ගිය බැසිල්ට විරෝධයක්

අද අලුයම විදෙස්ගත වීම සදහා කටුනායක ගුවන් තොටුපලට පැමිණි හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට විරෝධයක් එල්ල වී ඇත. අගාමන විගමන නිලධාරින් ...

අද අලුයම විදෙස්ගත වීම සදහා කටුනායක ගුවන් තොටුපලට පැමිණි හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට විරෝධයක් එල්ල වී ඇත.

අගාමන විගමන නිලධාරින් විසින් ඒ මොහොතේම වර්ජනයක් ආරම්භ කිරීම මත ඔහු ගුවන් තොටුපොළෙන් ආපසු හැරී ගොස් තිබේ.

ගුවන් තොටුපොලේ ප්‍රභූ පර්යන්තයේ රාජකාරී කටයුතුවලින් ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ඉවත් ඇත.

සිය නිලධාරීන්ගේ ආරක්ෂාව ගැන මතුව ඇති ගැටලුවක් මත එම තීරණය ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සංගමය පවසයි.

 

No comments

Ads Place