Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනපති හා අගමැති කාර්‍යාල අල්ලාගත් අයට නීතිය - ජනපති

අරගලය මුවාවෙන් ජනාධිපති කාර්යාලය අගමැති කාර්යාලය අත්පත් කර ගැනීම නීති විරෝධී බව මේ අතර ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි. එනිසා එවැනි ...

අරගලය මුවාවෙන් ජනාධිපති කාර්යාලය අගමැති කාර්යාලය අත්පත් කර ගැනීම නීති විරෝධී බව මේ අතර ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

එනිසා එවැනි පුද්ගලයින්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන බව ද ඔහු සදහන් කලේය.

මාධ්‍ය වෙත අදහස් පල කරමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

 

No comments

Ads Place